දේශීය

අද රෑ සිට අවම බස් ගාස්තුව රු 34 යි

(UTV | කොළඹ) – අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සියයට 11.14 කින් පහත දමා තිබෙනවා.

අධිවේගී මාර්ග ගාස්තු හැර ලංගම හා පුද්ගලික සියලුම සාමාන්‍ය ගාස්තු අවස්ථා 350 ක් යටතේ මේ යටතේ පහළ යනු ඇති.

අවම ගාස්තුව රුපියල් 38 සිට 34 දක්වා පහළ යන බවයි ජාතික ගමනා ගමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කමාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා කියා සිටියේ.

Related posts

පොහොට්ටුවට එජාපයේ දොර අරී! එජාපයට පණ දෙන ජනපතිගෙන් සැලසුමට අකිල වාර්තාවත් හදයි

Mohamed Dilsad

තවත් ආසාදිතයන් 9 ක් පූර්ණ සුව අතට

Mohamed Dilsad

තැපැල් ගැටලු විසඳන සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment