දේශීය

අද මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස් වර්ජනයක්

(UTV | කොළඹ) – අද මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වීමට සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනය තීරණය කර තිබෙනවා.

ඒ QR කේත ක්‍රමය මගින් ලබා දෙන ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවන බවට චෝදනා කරමින්.

Related posts

රනිල්, හර්ෂ, කබීර් ඇතුළු විපක්ෂ ප්‍රභලයෝ පිරිසක් ඇමරිකා තානාපතිනිය හමුවෙයි.

Editor O

යශෝද රංගේ බණ්ඩාරගේ මෝටර් රථය අනතුරට

Mohamed Dilsad

විදුහල්පති, ගුරු විරෝධතා අද කොළඹට

Mohamed Dilsad

Leave a Comment