දේශීය

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කෙරේ

(UTV | කොළඹ) – 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ නියමය පරිදි අදාළ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කර ඇත.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සඳහා පසුගිය දා කැබිනට් අනුමැතිය හිමි විය.

එම ගැසට් පත්‍රය මෙතැනින් කියවන්න…

Related posts

සජිත් මැතිවරණ සටන අරඹමින් දුන් පොරොන්දුව

Mohamed Dilsad

පෞද්ගලික බස් හෙට සිට සීමා වෙන ලකුණු

Mohamed Dilsad

රිය අනතුරකින් දරුවෙකු ජිවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment