දේශීය

ඉන්ධන පෝලිමක සිටි තවත් අයෙක් මරුට

(UTV | කොළඹ) – පෙට්‍රල් ලබා ගැනීමට පෝලිමේ සිටි තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

පොලීසිය සඳහන් කළේ, පුත්තලම නගරයේ ඉන්ධන පිරවුම්හලක සිටි 63 හැවිරිදි පුද්ගලයෙකු අද (03) උදෑසන මියගොස් ඇති බවයි.

Related posts

දිස්ත්‍රික්ක 23 ක ඇඳිරි නීතිය හෙට ලිහිල් කරයි

Mohamed Dilsad

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීම හෙට

Mohamed Dilsad

ලොරි රථයක් සහ බස් රථයක් මුහුණට මුහුණ ගැටෙයි [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment