දේශීය

‘ඩිසල් නැවට මුදල් ගෙවයි’ – බලශක්ති ඇමති

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව ආසන්නයේ නැංගුරම් ලා තිබූ ඩීසල් නෞකාවට මේ වන විට මුදල් ගෙවා අවසන් බවත් එයින් ඩීසල් ගොඩබෑමේ කටයුුත අද (03දා) ආරම්භ කරන බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.

මීට අමතරව තවත් පෙට්‍රල් හා ඩීසල් නෞකාවක් වෙනුවෙන් අත්තිකාරම් මුදල් ගෙවා ඇති බවත් ඔහු පැවැසීය. එසේම ජෙට් ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් වසරක දීර්ඝ කාලීන කොන්ත්‍රාත්තුවකට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළත් වූ බවත් එහි පළමු තොගය එළැඹෙන 12-14 අතර ලැබිමට නියමිත බවත් ඔහු පැවැසීය.

Related posts

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Mohamed Dilsad

උපාධිධාරීන් සහ අඩු ආදායම්ලාභී රැකියා පත්වීම්ලාභීන් සේවයට වාර්තා කිරීමට දින නියම කෙරේ

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය සම්බන්ධ කිසිදු චෝදනාවක් මට නැහැ – හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා

Editor O

Leave a Comment