දේශීය

‘ඩිසල් නැවට මුදල් ගෙවයි’ – බලශක්ති ඇමති

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව ආසන්නයේ නැංගුරම් ලා තිබූ ඩීසල් නෞකාවට මේ වන විට මුදල් ගෙවා අවසන් බවත් එයින් ඩීසල් ගොඩබෑමේ කටයුුත අද (03දා) ආරම්භ කරන බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.

මීට අමතරව තවත් පෙට්‍රල් හා ඩීසල් නෞකාවක් වෙනුවෙන් අත්තිකාරම් මුදල් ගෙවා ඇති බවත් ඔහු පැවැසීය. එසේම ජෙට් ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් වසරක දීර්ඝ කාලීන කොන්ත්‍රාත්තුවකට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළත් වූ බවත් එහි පළමු තොගය එළැඹෙන 12-14 අතර ලැබිමට නියමිත බවත් ඔහු පැවැසීය.

Related posts

හිටපු ඇමති කෙහෙළියගේ සහ පවුලේ අයගේ බැංකු ගිණුම් ඇතුළු වත්කම් තහනම තවදුරටත්

Editor O

ගතවූ පැය 24 ක කාලය තුළ 403 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

පළාත් පාලන ආයතන කිහිපයකට ඇප මුදල් තැන්පත් කරයි.

Editor O

Leave a Comment