දේශීයව්‍යාපාරික

‘වසර අවසාන වන තෙක් ගෑස් හිගයක් නෑ’ – ලිට්‍රෝ

(UTV | කොළඹ) – මෙම වසර අවසාන වන තෙක් රට තුළ ගෑස් හිඟයක් ඇති නොවන බව ලිට්‍රෝ සමාගම සහතික වනවා.

ඉදිරි වසරක කාලයක් සදහා නව ගෑස් සැපයුම්කරුවකු තෝරා ගෙන ඇති නිසාවෙන් ඉදිරි මාස 16ක පමණ කාලය තුළ ගෑස් හිඟයක් මතු නොවන බව එහි සභාපති මුදිත පීරිස් අවදාරණය කරනවා.

කෙසේ වෙතත් රට මුහුණදී ඇති ආර්ථික අර්බුදය පිළිබඳ අවධානය යොමු කරමින් ගෑස් අරපිරිමැස්මෙන් භාවිත කිරීමට ජනතාව කටයුතු කරන ලෙස ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා වැඩිදුරටත් ඉල්ලීමක් කරනවා

Related posts

ක්‍රිකට් ආදායමෙන් සියයට 20ක් අමාත්‍යංශය ඉල්ලයි?

Mohamed Dilsad

විභාග රැසක් දින නියමයක් නොමැතිව කල් යයි

Mohamed Dilsad

අග්නිදිග ආසියාවේ රටවලට දැඩි අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

Leave a Comment