දේශීය

විදේශීය තැපැල් ගාස්තු ඉහළට

(UTV | කොළඹ) – අද  (01) සිට විදේශීය තැපැල් ගාස්තු වැඩිකර ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න පවසයි.

ඉන්ධන ගාස්තු, ඩොලරයේ වටිනාකම, ගුවන් ගාස්තු හා ලංගම හා දුම්රිය ගාස්තු ඉහළයාම සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බව තැපැල්පතිවරයා සදහන් කරයි.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

කොළඹ අයවැයට පක්ෂ වූ බුහාරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

Editor O

වෙඩි තැබීමකින් එස්. එෆ් ලොක්කා ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment