දේශීය

අගමැතිකම දිනේෂ් ගුණවර්ධන ට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නේ ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේදී ඔහු මෙලෙස දිවුරුම් දුන්නේ ය.

දිනේෂ් ගුණවර්ධන අද (ජූලි 22) දිව්රුම් දුන්නේ, මෙරට 27 වන අග්‍රාමාත්‍යවරයා ලෙස ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ දිවුරුම් දීමෙන් පසු හිස් වූ අග්‍රාමාත්‍ය තනතුරට පාර්ලිමේන්තු මන්ත්‍රීරිවරුන් තිදෙනෙකුගේ නම් යෝජනා වී තිබුණු බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර තිබිණි.

ආණ්ඩු පක්ෂයෙන් සභානායකවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන කටයුතු කළේ ය.

Related posts

අද විදුලිය කපන්නේ මෙහෙමයි

Mohamed Dilsad

ඉලංකෙයි තමිල් අරුසු කච්චි කිලිනොච්චිය ශාකාව ජනාධිපතිවරණයට අදාළව ගත් තීරණය

Editor O

බස්නාහිර සහ හුදෙකලා ප්‍රදේශ හැර සෙසු පළාත්වල පාසල් හෙට විවෘතයි

Mohamed Dilsad

Leave a Comment