දේශීය

‘රටේ තරුණයන් අපේක්ෂා කරන රට ගොඩනැගීමට කටයුතු කරන්න’

(UTV | කොළඹ) – තමන්ට පාර්ලිමේන්තුවෙන් හිමිවූ වාහන බලපත්‍ර හයක් ලබා නොගත් බවත් තමන් විශාල සල්ලිකාරයෙක් නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවැසිය.

ජනපතිවරයෙක් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමෙන් අනතුරුව අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

රටේ තරුණයන් අපේක්ෂා කරන රට ගොඩනැගීමට කටයුතු කරන ලෙස වැඩබලන ජනපතිවරයාගෙන් ඔහු ඉල්ලා සිටියේය.

Related posts

‘කළු මල්ලි’ අංගොඩදී පොලිස් අත්අඩංගුවට

Mohamed Dilsad

ජලාශ කිහිපයක වාං දොරටු විවෘත කෙරේ

Mohamed Dilsad

මහෙස්ත්‍රාත්වරයෙක්ගෙන් නිදහසට කරුණු විමසයි

Editor O

Leave a Comment