දේශීය

ස්වාධීන පක්ෂ එකමුතුවේ සහය ඩලස් ට

(UTV | කොළඹ) – අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම සදහා හෙට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන ඡන්ද විමසීමේදි ඩලස් අලහප්පෙරුම මහතාට සහය දීමට ස්වාධීන පක්ෂ එකමුතුවේ නියෝජිතයන් තීරණය කර තිබෙනවා.

එහි නියෝජිතයන් කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි මේ බව සදහන් කළේ.

Related posts

රිෂාඩ් බදියුදීන්ගේ සහාය කාටද…. ?

Editor O

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරයට පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නාහිමි පත් කෙරේ

Editor O

නිව් ඩයමන්ඩ් සම්බන්ධ රස පරීක්ෂක වාර්තාව අද නීතිපති වෙත

Mohamed Dilsad

Leave a Comment