දේශීය

වැඩ බලන ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙයි

(UTV | කොළඹ) – පාර්ලිමේන්තුව විසින් නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීමේ ක්‍රියාවලිය අවසන් වන තුරු වැඩ බලන ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දී තිබෙනවා.

අද (15) දහවල් දිවුරුම් දීම සිදු වුණා.

මේ අතර, පාර්ලිමේන්තුව හෙට (16) පෙරවරු 10.00ට රැස් වන බව සඳහන්.

Related posts

ඉරානයේ සිටින ශ්‍රී ලාංකිකයින් ඉවත් කර ගනී | තානාපති කාර්යාලය ආරක්ෂිත ප්‍රදේශයකට ගෙන යයි

Editor O

සිබිල් වෙත්තසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

දේශපාලන අවශ්‍යතාව මත ආණ්ඩුවේ නොහැකියාව වහන්න, මහ බැංකුවට නිවේදන නිකුත් කරන්න වුණොත්, එය පරාජයන් වැළක ආරම්භයක් වෙයි. – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න

Editor O

Leave a Comment