දේශීය

ගෝඨාභයගේ ඉල්ලා අස්වේ

(UTV | කොළඹ) –  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මේ බව මීට සුළු මොහොතකට පෙර ඒ බව නිල වශයෙන් නිවේදනය කළේ ය.

“2022 ජූලි මස 14 වන දින සිට ජනාධිපතිවරයා සිය ධූරයෙන් ඉල්ලා නීත්‍යානුකූලව අස් වී ඇත.“

ඔහු සඳහන් කළේ, මෙතැන් පටන් නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ වනු ඇති බව ය.

Related posts

ආර්ථිකය ගොඩනැගීමට SJB පූර්ණ සහය

Mohamed Dilsad

බිත්තර රුපියල් 3 කින් පහළට

Mohamed Dilsad

ත්‍රස්ත සංවිධාන 15ක් තහනම් කරමින් ගැසට් නිවේදනයක්

Editor O

Leave a Comment