දේශීය

ජනාධිපතිට කලින් අගමැති ඉවත් විය යුතුයි..- පක්‍ෂ නායකයන් දන්වති

(UTV | කොළඹ) – ජනාධිපති ධුරයෙන් ගෝටාභය රාජපක්‍ෂ මහතා ඉවත්වීමට පෙර රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත්විය යුතු බව පක්ෂ නායකයින් තිරණය කර තිබේ.

අද කතානායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති පක්‍ෂ නායක හමුවේදී මෙම තීරණයට එළැඹ ඇත.

Related posts

එජාපයේ තවත් 37 කගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

Mohamed Dilsad

වූහාන් සිට දිවයිනට ආ සිසුන් නිරෝධානය මධ්‍යස්ථානයට [UPDATE]

Mohamed Dilsad

මෙරට ආසාදිතයින් ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment