දේශීය

අයි.ඕ.සී. වැඩ ඇරඹේ

(UTV | කොළඹ) – ලංකා අයි.ඕ.සී. සමාගමට අයත් දිවයින පුරා පිරවුම්හල් 150කට පමණ ඊයේ (30) දිනයේ ඉන්ධන බෙදාහැරීම් සිදු කර තිබෙනවා.

ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සමලේකම් ශාන්ත සිල්වා සඳහන් කළේ, ටැංකි රථ 70කින් පමණ ඊයේ දිනයේ දී බෙදාහැරීම් සිදු කළ බව යි.

මේ අතර, සිය පිරවුම්හල් ජාලයට ත්‍රිකුණාමලයේ සිට සිදු කරන සැපයුම් වැඩි කිරීම සඳහා අමතර ටැංකි රථ යොදා ගනිමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ද ලංකා අයි.ඕ.සී සමාගම ප්‍රකාශ කළා.

Related posts

පොදු ප්‍රවාහණ සේවා පිළිබඳ අවසාන තීරණය හෙට [PRESS RELEASE]

Mohamed Dilsad

වැඩ බලන පොලිස්පති වෙත තවත් නීතිපතිවරයාගෙන් මාර්ගෝපදේශ

Mohamed Dilsad

අදට ගැලපෙන පරිදි කම්කරු නීති වෙනස් කෙරේ

Mohamed Dilsad

Leave a Comment