දේශීය

ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන සැපයීම අත්හිටුවයි

(UTV | කොළඹ) – ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන සැපයීම අත්හිටුවා ඇති බව සීමාසහිත ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පවසනවා.

ඒ අනුව අද (28) සිට අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කරන බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.

ජූලි 10 වැනිදා දක්වා අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට රජය තීරණය කළ බව ඊයේ (27) මාධ්‍ය හමුවකට එක් වෙමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කළා.

Related posts

රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරම් මුදලක්

Mohamed Dilsad

තනි පුද්ගල ආදායම් බදු වාර්තාව සකසා ගැනීමට උපකාරක සේවාවක්

Editor O

මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment