දේශීය

ඉන්ධන නිෂ්පාදන රටවල සමාගම්වලට මෙරට ඉන්ධන බෙදා හැරීමට අනුමැතිය

(UTV | කොළඹ) – ඉන්ධන නිෂ්පාදනය කරන රටවල සමාගම්වලට මෙරටට ඉන්ධන ආනයනය කර බෙදා හැරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ඔවුන් මුල් මාස කිහිපය තුළදී ශ්‍රී ලංකා මහ බැංකුවෙන් හෝ මෙරට බැංකුවලින් විදේශ විනිමය අවශ්‍යතා අපේක්ෂා නොකල යුතු බවයි ට්විටර් සටහනක් තබමින් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා සඳහන් කළේ.

Related posts

බෞද්ධ සම්ප්‍රදායන්, හානිවන අයුරින් වැඩ කරන්න එපා – ඊතල වැටුණුවැවේ ඥාණතිලක හිමියෝ, අගමැතිනිට කියයි.

Editor O

දළදා වන්දනාවට අලුතින් සැදැහැවතුන් එකතු කරන්නේ නැහැ : එන්න එපා – පොලීසියෙන් රටට ම දැනුම්දීමක්

Editor O

2030 දී ලංකාව සහ ඉන්දියාව අතර අලුත් වැඩක්

Mohamed Dilsad

Leave a Comment