දේශීය

බස් ගාස්තු සම්බන්ධයෙන් තීරණය හෙට

(UTV | කොළඹ) – ජුලි පළමුවැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බස් ගාස්තු සම්බන්ධයෙන් හෙට (28) දිනයේ දි අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව හෙට දිනයේ දි ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අචාර්යය නිලාන් මිරැන්ඩා සඳහන් කළේ.

Related posts

දයාසිරි ජයසේකරගෙන් කතානායකට ලිපියක්

Editor O

හෙලිකොප්ටර් අනතුරෙන් ප්‍රධාන නියමුවා ජීවිතක්ෂයට

Editor O

දිරාපත් නොවන ප්ලාස්ටික් වර්ග කිහිපයක් තහනම් කරයි

Mohamed Dilsad

Leave a Comment