දේශීය

ඉහළ ගිය තෙල් මිල මෙන්න

(UTV | කොළඹ) – ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (26) අලුයම 2.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබේ.

ඒකට සාපේක්ෂව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (IOC) ද සිය මිල ගණන් ඉහළ දමා තිබේ.

ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින් දැක්වේ.

* ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 50කින් ඉහල නංවා ඇති අතර එහි නව මිල රුපියල් 470කි.

* ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 100කින් ඉහල නංවා ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 550කි.

* ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 60කින් ඉහල නංවා ඇති අතර එහි නව මිල රුපියල් 460කි.

* සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 75කින් ඉහල නංවා ඇති අතර එහි නව මිල රුපියල් 520කි.

No photo description available.

Related posts

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කාර්යය මණ්ඩල උසස් වීම් , වැටුප් වර්ධක බලරහිත කරමින් නියෝගයක්

Editor O

රංජන්ගේ හඬපට ලබන සතියේ මන්ත්‍රීවරුන් වෙත

Mohamed Dilsad

පළාත් පාලන ආයතන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතට අදාළව ලැබුණ අධිකරණ තීන්දුව

Editor O

Leave a Comment