දේශීය

ලිට්‍රෝ සමාගමෙන් නිවේදනයක්

(UTV | කොළඹ) –  ගෑස් මෙට්‍රික් ටොන් 7,000ක සහිත නෞකා දෙකක් ඉදිරියේදී දිවයිනට පැමිණීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

එහි සභාපති මුදිත පීරිස් මහතා මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව, ජූලි මස 5ත් 12ත් අතර කාලය අතරතුර අදාළ නෞකා දෙක මෙරටට ළඟා වීමට නියමිත බව ඔහු ප්‍රකාශ කර තිබේ.

Related posts

පොහොට්ටුවේ ඉතිරිවූ සුළු පිරිසෙන් තව කොටසක් කැඩී රනිල්ට යනවා – රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත

Editor O

වැලිවිට සුද්දා සහ ආඳාදොළ රංගත් අත්අඩංගුවට

Mohamed Dilsad

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අහිමි කළ නොහැකි බව, වරප්‍රසාද පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුව දැනුම් දෙයි.

Editor O

Leave a Comment