කලා

අලුත් පෙම්වතිය සමග රඟපාන රිතික් රෝෂන්

(UTV | මුම්බායි) – චිත්‍රපට අධ්‍යක්ෂක කරන් ජෝහර්ගේ උපන්දින සාදයේ ප්‍රසිද්ධියේ පෙනි සිටිමත් සමග මේ වනවිට බොලිවුඩයේ පමණක් නොව මුළු ලෝකයේම අවධානය සිනමා නළු රිතික් රෝෂන් හා ඔහුගේ වර්තමාන පෙම්වතිය සබා අසාද් කෙරෙහි යොමුව තිබේ.

සබා පසුගියදා තම අලුත්ම ගීතය නිකුත් කර තිබුණ අතර එහි ඇය තම පෙම්වතා වූ රිතික් රෝෂන් සමගින් රංගනයෙන් දායකව තිබුණි. රිතික් රෝෂන් මෙම ගීතය තම ඉන්ටර්ග්‍රැම්ස් ගිණුම තුළද බෙදාගෙන තිබුණ අතර, මෙය ඉතාමත් සිත් ඇඳගන්නා සුළු විඩියෝවක් බවත් එය ලස්සනයි යන්න කෙටි සටහනක් සහිත හදවත සහිත ඉමෝජියක්ද එකතු කර තිබෙනු දක්නටද ලැබේ.

Related posts

පොප් ගායිකා ජෙනිෆර් ලොෆේස්ගේ නවතම චිත්‍රපටය [PHOTOS]

Mohamed Dilsad

විරසකව සිටි ෂාරුක් හා අයිශ්වර්යා එකම කතා මාලාවක

Mohamed Dilsad

ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න යුගදිවියට[PHOTOS]

Mohamed Dilsad

Leave a Comment