දේශීය

බස් රථ ධාවනය අද අඩු මට්ටමක

(UTV | කොළඹ) – අද දිනයේ බස් ධාවනය ඉතා අඩු මට්ටමක පවතින බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ලේකම් අන්ජන ප්‍රියන්ජිත් පවසනවා.

ඉන් වැඩි ප්‍රමාණයක් කෙඩි දුර ධාවන බස් රථ බවත් දිගු දුර සේවා බස් රථ ධාවනය වන්නේ ඉතා සුළු ප්‍රමාණයක් බවයි ඔහු සඳහන් කරන්නේ.

පොදු ප්‍රවාහනය සඳහා ඩීසල් ලබාදීමට රජය ප්‍රමුඛත්වයක් ලබා නොදෙන බවත් පවතින තත්ත්වය මත ඉදිරි දින කිහිපයේ බස් රථ ධාවනය තවදුරටත් අඩුවිය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

Related posts

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ පුත්‍රයා රිමාන්ඩ්

Editor O

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නතර කරයි

Mohamed Dilsad

අයහපත් කාලගුණයත් සමඟ මාර්ග රැසක වාහන තදබද

Mohamed Dilsad

Leave a Comment