ගොසිප්

කිරිපිටි මිල නැවත ඉහළ යන ලකුණු

(UTV | කොළඹ) – කිරිපිටි මිල නැවත ඉහළ දැමීමට සිදුවන බව දේශීය සහ විදේශීය කිරිපිටි සමාගම් සඳහන් කරයි.

පසුගිය 31 වැනිදා සිට බදු වර්ග කිහිපයක් ඉහළ දැමිමට පසුගියසදා රජය පියවර ගැනිමත් සමග මෙසේ කිරිපිටි මිල ඉහළ නැංවිමට සිදුවන ඇති බව සමාගම් පවසති.

දැනට වෙලඳපලේ ආනයනික ග්‍රෑම් 400 කිරි පැකට්ටුවක් අලෙවි කරනුයේ රුපියල් 1020 ක මිලකට හා කිරිපිටි කිලෝග්‍රෑමයක පැකට්ටුවක් රුපියල් 2,545 ක මිලකටය.

කිරිපිටි මිල වැඩිවීම කොපමණ මුදලකින් සිදුවේ ද යන්න පිලිබදව මේ වන විට සමාගම් සාකච්ඡා කරමින් බවතින බවද වාර්තා වේ.

Related posts

කොරෝනා කාලයේදී වැඩිම ආදායමක් ඉපැයූ කී‍්‍රඩකයන් 10 අතරට කෝලි

Mohamed Dilsad

ඩුබායිහි සේවය කරන ශ්‍රී ලාංකිකයෙකු එක රැයකින් කෝටිපතියෙක් වෙයි

Mohamed Dilsad

ජනපතිගේ ‘ගම සමග පිළිසඳර’ බාල බොලද වැඩක්..

Mohamed Dilsad

Leave a Comment