දේශීය

නව මුදල් නීති මාලාවක් සම්මත කරනවා – අගමැති

(UTV | කොළඹ) – නව මුදල් නීති මාලාවක් සම්මත කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

මුදල් බලතල ක්‍රියාත්මක කිරීමේදී පාර්ලිමේන්තුවට ඒ බලතල දීමට නම් දැන් තිබෙන නීති ශක්තිමත් කළ යුතු බවත් දැන් තිබෙන මුදල් නීති ද සලකා බලා අලුත් මුදල් නීති මාලාවක් සම්මත කරන බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය.

එක්සත් රාජධානිය, නවසීලන්තය,ඉන්දියාව වැනි රටවල් වල උදාහරණ ලබාගෙන මීට වඩා ශක්තිමත් සහ බලවත් මුදල් නීතියක් ඉදිරිපත් කරන බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Related posts

ඉන්ධන දීමනාවෙන් බදු අය කෙරෙන්නේ මෙහෙමයි

Mohamed Dilsad

සමගි ජනබලවේගය පිහිටුවීමේ අරමුණ ඩීල් දේශපාලනය අවසන් කිරීමයි.

Editor O

පළමු යතුරුපැදි කිහිපය ජනපති ට භාරදෙයි

Mohamed Dilsad

Leave a Comment