දේශීය

යුදහමුදාපති ධුරයට විකුම ලියනගේ පත් කෙරේ

(UTV | කොළඹ) – එලැඹෙන ජූනි 01 සිට යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුධ හමුදාපතිධුරයෙන් ඉවත් කර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කිරීමට කටයුතු යොදා ඇත.

නව යුධහමුදාපතිවරයා ලෙස දැනට යුධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කරන විකුම ලියනගේ පත් කෙරෙනු ඇත.

Related posts

බාල බෙහෙත් ජාවාරම වත්මන් ආණ්ඩුවෙනුත් කරනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

බිත්තර වී ගොවිපළවල් සඳහා රක්ෂණයක්

Editor O

කොළඹ ආසාදිතයින් යළි ඉහළට – බත්තරමුල්ලේ කොවිඩ් ව්‍යාප්තියක්

Mohamed Dilsad

Leave a Comment