දේශීය

රජයේ වෛද‍්‍ය නිල‍ධාරීන්ගේ සංගමය දැඩි තීරණයකට..

(UTV | කොළඹ) – සෞ‍ඛ්‍ය සේවකයින්ගේ වැටුප් කප්පාදුවක් සිදුක‍ලහොත් ලබන 25 වන දිනෙන් පසු දැනුම්දීමකින් තොරව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවන බව රජයේ වෛද‍්‍ය නිල‍ධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ඊයේ(18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළේය

Related posts

මත්පැන් ආහාරයක් – ඇමති ලාල් කාන්ත

Editor O

ගලගෙදර සමූපකාරයෙන්, මාලිමාවට අන්ත පරාජයක්

Editor O

මෙරට ආසාදිතයින් තවදුරටත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment