දේශීය

“සාමකාමි සමුගැනීමක් දුන්නා නම් මේ මුකුත් නැහැ”

(UTV | කොළඹ) – පසුගිය 09 වනදා හිටපු අග්‍රමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවති උත්සවය සාමකාමි සමුගැනීමක් නොකර මිලේච්ඡත්වය පැතිරීම රට තුළ ඇති වූ කලහකාරි තත්වයට ප්‍රධාන හේතුව බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා.

අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මේ රට තුළ ඇති වූ ප්‍රචණ්ඩකාරි ක්‍රියාවලට අපක්ෂපාති පරීක්ෂණයක් අවශ්‍ය බවයි.

මේ අතර නව දේශපාලන සංස්කෘතියක් බිහිකරන්නේ නම් කළයුත්තේ සිය ප්‍රතිපත්ති පවා නොදීම බවද විපක්ෂනායකවරයා මෙහිදී සදහන් කළා.

Related posts

රටේ ආර්ථිකය ගැන අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

පොඩී ලැසී ඇප මත නිදහස් වෙයි.

Editor O

මහනුවර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු නුදුරේදීම

Mohamed Dilsad

Leave a Comment