දේශීය

පාකිස්තානය කළඹමින් සිදු වූ පිපිරීම

(UTV |  කරච්චි) – පාකිස්තානයේ කරච්චිනුවර ව්‍යාපාරික මධ්‍යස්ථාන බහුලව ඇති ජනාකිර්ණ ප්‍රදේශයක ඊයේ (17) සවස පිපිරීම‍ක් සිදුව තිබේ.

එම පිපිරීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් 10 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර පිපිරීමට නිශ්චිත හේතුව මෙතෙක් හඳුනාගෙන නොමැති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Related posts

ජනපති ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරයක්

Mohamed Dilsad

වෙලේ සුදාගේ මස්සිනා රිමාන්ඩ්

Mohamed Dilsad

කොරෝනා එන්නත් විශේෂ පෙරහුරුවක් අද ස්ථාන 3 කදී

Mohamed Dilsad

Leave a Comment