දේශීය

ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද සිට සාමාන්‍ය පරිදි

(UTV | කොළඹ) – එක්දින හා සාමාන්‍ය සේවය යටතේ ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද සිට සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කළේ මෙම සේවාවන් සදහා කලින් දිනයක් හා වේලාවක් වෙන් කර ගෙන පැමිණීම අනිවාර්ය බවයි.

ඒ සදහා www.immigration.gov.lk වෙබ් අඩවිය හෝ 0707 10 10 60 දුරකථන අංකය භාවිතා කන මෙන් දැනුම් දෙන අතර දුරකථන අංකය භාවිතා කරන්නේ නම් රජයේ වැඩ කරන දිනවල පෙ.ව. 8.30 සිට ප.ව. 3.00 දක්වා ඒ සදහා පහසුකම් සලසා ඇත.

Related posts

වෛද්‍යවරු රජයේ වාහනයක් ඉල්ලයි

Editor O

බයිඩන් ක්‍රියාකලාපය ගැන ඩිමොක්‍රටික් පාක්ෂිකයෝ දැඩි ලෙස කලබල‌ වෙති.

Editor O

පවිත්‍රා සහ ජීවන් තොණ්ඩමන් නව අමාත්‍ය ධූරවල දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment