දේශීය

නැවතත් වෙලදපොලේ ගෑස් හිඟය

(UTV | කොළඹ) – ගෘහස්ත ගෑස් සිලින්ඩර නිකුත් කිරීම සඳහා ප්‍රමාණවත් තරම් ගෑස් තොග තමන් සතුව නොමැති බව ලිට්‍රෝ සමාගම සඳහන් කළේය.

ඊයේ(08) දිනයේ නිවාඩු දිනයක් වුවත් මුතුරාජවෙල ලිට්‍රෝ ගෑස් පර්යන්තයෙන් ගෘහස්ත ගෑස් සීමිත ප්‍රමාණයක් බෙදාහැරීමට නිකුත් කර තිබුණි.

ගෘහස්ත ගෑස් සිලින්ඩර නිකුත් කිරීම සඳහා තොග නොමැති අතර අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් ගෑස් නිකුත් කරන බව ලිට්‍රෝ සමාගම සඳහන් කළේය.

Related posts

විශ්ව විද්‍යාල අධ්‍යාපනය විශිෂ්ට ප්‍රමිතියකට නැංවීම අපේක්ෂාවයි – ජනපති

Mohamed Dilsad

මහ බැංකුවෙන් හදිසි නිවේදනයක්

Mohamed Dilsad

රාජ්‍ය සේවකයින්ට දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment