දේශීය

වැලි කියුබ් එකක් රු. 8,000කින් ඉහළට

(UTV | කොළඹ) – ඉන්ධන මිලට සාපේක්ෂව ගොඩනැගිලි ද්‍රව්‍ය ඉහළ යාම හමුවේ මෙරට ඉදිකිරීම්වලින් 75% ක් පමණ ඇණහිට ඇතැයි ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසයි.

වැලි කියුබ් එකක මිල පමණක් මේ වනවිට රුපියල් 8,000කින් ඉහළ ගොස් ඇති බව එහි උප සභාපති එම්.ඩී.පෝල් මහතා පැවසුවේය.

පවතින තත්ත්වය යටතේ ලක්ෂ 12 ක් පමණ වූ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරතවූවන්ගේ රැකියාවට බලපෑම් එල්ලවී ඇතැයි ද ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.

Related posts

කොරෝනා ආසාදිතයින් අතරින් සුවය ලැබූ පිරිස ඉහළට

Mohamed Dilsad

මාලිමාවට බලය හිමි නගර සභා දෙකක අයවැය පරදී

Editor O

දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන දවස් දෙකකට විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment