දේශීය

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන්නේ මෙහෙමයි

(UTV | කොළඹ) –  අද(23) දිනයේ දී පැය 03 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් අවසර ඉල්ලා ඇත.

ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L යන කලාප සඳහා පෙරවරු 09.00ත් පස්වරු 05.00ත් අතර කාලය තුළ පැය 02ක කාලයක් සහ පස්වරු 05.00ත් රාත්‍රි 09.00ත් අතර පැය 01යි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක් සිදුකෙරේ.

එමෙන්ම P, Q, R, S, T, U, V, W යන කලාප සඳහා ද පෙරවරු 09.00ත් පස්වරු 05.00ත් අතර පැය දෙකක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට සැලසුම්කර තිබේ.

එම කලාප සඳහා පස්වරු 05.00 සිට රාත්‍රි 09.00 දක්වා කාලය තුළ පැය 01යි මිනිත්තු 20ක කාලයක් ද විදුලි කප්පාදුව සිදුකරන බව විදුලිබල මණ්ඩලය පැවසුවේය.

විදුලිය කැපෙන්නේ මෙහෙමයි

Related posts

ශ්‍රී ලංකාවට ධරණීය සංවර්ධනය පිළිබඳ හත්වැනි ආසියා පැසිෆික් සංසදයේ සභාපතිත්වය

Mohamed Dilsad

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචනගේ සහාය ජනාධිපති රනිල්ට

Editor O

කෙහෙළිය යළි රිමාන්ඩ්

Editor O

Leave a Comment