දේශීය

රඹුක්කන සිද්ධිය ගැන විමර්ශණයට පොලිස් නිළධාරීන් 20ක විශේෂ කණ්ඩායමක්

(UTV | කොළඹ) – රඹුක්කන ප්‍රදේශයේ ඊයේ පැවති මහජන විරෝධතාව අතරතුරදී හටගත් නොසන්සුන්තාවය පිළිබද විමර්ශණය කිරීම සදහා පොලිස් නිළධාරීන් 20 දෙනෙකුගෙන් සමන්විත විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කර තිබෙනවා.

අවිස්සාවේල්ල ජ්‍යෙශ්ඨ පොලිස් අධිකාරිවරයා / සහකාර පොලිස් අධිකාරිවරුන් තුන් දෙනෙක් ඇතුලු අවිස්සාවේල්ල කොට්ඨාශෙයේ නිළධාරීන් පිරිසක් ඒ අතර වනවා.

ජ්‍යෙශ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ ජ්‍යෙශ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද කැදවා තිබූ මාධ්‍ය හමුකදී මේ බව කියා සිටියා.

Related posts

නෙවිල් ප්‍රනාන්දු රෝහල කොරෝනා යැයි සැක ගැබිණි මව්වරුන් වෙනුවෙන් වෙන්කරයි

Mohamed Dilsad

හිටපු ඇමති රිෂාඩ් රහස් පොලිසියට කැදවීම අත්හිටුවන්නැයි පොලිස්පතිට දැනුම් දීමක්

Mohamed Dilsad

හෙට සිට ඉන්ධන නිකුත් කිරීමට ටෝකන් ක්‍රමය

Mohamed Dilsad

Leave a Comment