දේශීය

කබ්රාල්ට මැයි 2 තෙක් විදෙස් ගමන් තහනම්

(UTV | කොළඹ) – හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට පැනවූ විදෙස් ගමන් තහනම මැයි මස 2 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ ය.

ඔහුට මැයි මස දෙවැනි දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා අද (18) නැවත සිතාසි ද නිකුත් කෙරිණ.

ඒ ඔහු ඉකුත් හත්වැනිදා මහේස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කළ සිතාසි අනුව අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා හමුවේ පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේ එසේ නැවත සිතාසි නිකුත් කෙරිණ.

Related posts

හයේ පොතේ සිද්ධියට පැමිණිලිකරු, සැකකරුවෙක් ලෙස නම්කර අධිකරණය ට ඉදිරිපත් කරන ලෙස නියෝගයක්

Editor O

ජනපති සහභාගී වන ගම සමග පිළිසඳර හෙට මාතර පිටබැද්දර දී

Mohamed Dilsad

කොරෝනා මැඩලීමට ජනපති නියමයෙන් විශේෂ අරමුදලක්

Mohamed Dilsad

Leave a Comment