දේශීය

අද සහ හෙට පැය 04ක විදුලි කප්පාදුවක්

(UTV | කොළඹ) – විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ජලය සහ ඉන්ධන නොමැති වීම හමුවේ අද සහ හෙට දෙදින සමස්ත ශ්‍රී ලංකාවට පැය 04 ක් බැගින් විදුලිය කප්පාදු කරන බව විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ සිට ඩබ්ලිව් දක්වා කලාප 20 ට පෙරවරු 08.00 සිට පස්වරු 05.30 දක්වා දහවල් කාලයේ පැය 2 යි විනාඩි 15 ක් ද, පස්වරු 05.30 සිට රාත්‍රී 10.45 දක්වා පස්වරුවේ පැයයි විනාඩි 45 ක් ද, විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

Related posts

ඖෂධ සඳහා උපරිම සිල්ලර මිල ලේඛනය මෙන්න

Editor O

නිරෝධායන රීති කැඩූ තවත් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

නිකවැව ප්‍රදේශයේ තුවාල ලැබූ අලියෙක්

Editor O

Leave a Comment