දේශීය

සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

(UTV | කොළඹ) – සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් මේ මස 13 සහ14 දිනවල දිවයිනේ පිහිටි සියලුම සුරාසල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ පිලිබදව සියලුම සුරාසල් හිමියන් මේ වන විටත් දැනුවත් කර ඇති බවත් එම නියෝග නොතකා ක්‍රියා කරන සුරාසල් වලට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

නියෝජ්‍ය කථානායක ඇතුළු සෙසු තනතුරුවලට පත්වූවෝ

Editor O

කතානායක ඉල්ලා අස්වෙමින් ලියූ ලිපිය මෙන්න.

Editor O

ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවට පක්ෂ 11ක නායකයින්

Mohamed Dilsad

Leave a Comment