දේශීය

මුදල් අච්චු ගැසීම හේතුවෙන් උද්ධමනය ඉහළට

(UTV | කොළඹ) – මුදල් අච්චු ගැසීම හේතුවෙන් උද්ධමනය ඉහළ ගොස් ඇතැයි නව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

නව මහ බැංකු අධිපතිවරයා ඒ බව පැවසුවේ, ඊයේ(08) පස්වරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් ය.

Related posts

වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය භාවිතා කරන අයට දැනුම්දීමක්

Editor O

අඛණ්ඩව දෙවන දිනයටත් ඊයේත් මෙරටින් 950 ඉක්මවූ ආසාදිතයන්

Mohamed Dilsad

ඉන්දීය සංචාරයට ශ්‍රී ලංකා සංචිතය නම්කරයි

Mohamed Dilsad

Leave a Comment