දේශීය

තණමල්විලදී කැබ් රියක ගැටුණු එකම පවුලේ 03 ක් මරුට

(UTV | කොළඹ) – තණමල්විලදී කැබ් රියක ගැටුණු ත්‍රි රෝද රථයක ගමන්ගත් පියා – මව සහ දියණිය මියගොස් තිබෙනවා.

අද දහවල් සිදුවූ මෙම අනතුර සම්බන්ධයෙන් කැබ් රියේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

කොරෝනා ආසාදනය වී සිටි පුද්ගලයින් කිහිපදෙනෙක් සුවය ලබයි

Mohamed Dilsad

බස් ධාවනයෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

රඹුක්කන වෙඩිතැබීමට සම්බන්ධ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට නියෝග

Mohamed Dilsad

Leave a Comment