දේශීය

UPDATE : පාර්ලිමේන්තුවට පැමිණි ජනපති ආ පයින්ම යයි

(UTV | කොළඹ) – පාර්ලිමේන්තුවට පැමිණි ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විනාඩි 10ක් පමණ පාර්ලිමේන්තුවේ රැදී සිට පාර්ලිමේන්තුවෙන් පිටත්ව ගියේය.

ජනපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේදී හිටපු අමාත්‍යවරුන් වන නාමල් රාජපක්ෂ මහතා හා බැසිල් රාජපක්ෂ මහතා ඔහුත් සමග කෙටි සාකච්ඡාවක් පැවැතියේය.

කෙසේ වෙතත් පසුව බැසිල් රාජපක්ෂ මහතා හා ජනපතිවරයා පාර්ලිමේන්තුවෙන් පිටත්ව ගියේය.

Related posts

ජනාධිපතිවරණය ස‍්ඳහා පොලිස් නිලධාරීන් අවශ්‍ය ප්‍රමාණයට ලබාදෙනවා – මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්

Editor O

විස්සයි – විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවත⁣ට

Editor O

රන්ජන්ගේ ඉල්ලීම අභියාචනාධිකරණයෙන් ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

Leave a Comment