දේශීය

‘ටියුෂන් එකමුතුව’ ‘ටියුෂන් එකමුතුව’

(UTV | කොළඹ) – බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට මේ වන විට විරෝධතාවක් පැවත් වේ.

අදාළ විරෝධතාව ‘ටියුෂන් එකමුතුව’ විසින් සංවිධානය කර ඇති අතර ඒ සඳහා උපකාරක පන්ති පවත්වන ගුරුවරුන් පිරිසක් එක්ව තිබේ.

විරෝධතාකරුවන් ප්‍රකාශ කරන්නේ, පවතින විදුලි සහ ආර්ථික අර්බුදය හමුවේ දරුවන්ගේ අධ්‍යයන කටයුතුවලට දැඩි බාධා එල්ල වී ඇති බව ය.

Related posts

මුදල් ප්‍රතිපත්තිය වෙනස් නොකිරීමේ තීරණයක්

Editor O

ජනාධිපතිවරණ ඡන්ද විමසීමට සියල්ල සූදානම්

Editor O

කොරෝනා ආසාදිතයන් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment