දේශීය

අද මොරටුවත් උණුසුම් වෙයි

(UTV | කොළඹ) – මෙරටුව වඩු කාරිමිකයන් පිරිසක් විල්ලෝරාවත්ත දැව සංස්ථාව ආසන්නයේ සිට පාගමනින් විරෝධතාවයකින් මොරටුව මහනගර සභාව දෙසට පැමිණ ඇත.

මේ සඳහා විශාල පිරිසක් එක්ව ඇති අතර පිරිස විසින් වැඩිවූ බඩු මිල සහ ඉන්ධන ගැටළුවට එරෙහිව සටන් පාඨ කියමින් මෙම විරෝධතාව පවත්වන බව වාර්තා වෙයි.

ඔවුන් මේ වනවිට මොරටුව නගරසභාව දෙසට පැමිණ ඇති බවත් නගර සභාවේ පිවිසුම අවහිර කර ඇති බවත් සඳහන්.

Related posts

තවත් කොරෝනා මරණ දෙකක්

Mohamed Dilsad

ජයන්ත ද සිල්වා තාක්ෂණික අමාත්‍යාංශයේ ලේකම් ධුරයට

Mohamed Dilsad

ක්ෂේත්‍ර රැසක් අද වෘත්තීය ක්‍රියාමාර්ගවල

Mohamed Dilsad

Leave a Comment