දේශීය

මුදල් ඇමති – ඉන්දීය අගමැති හමුවෙයි

(UTV | කොළඹ) – මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නවදිල්ලි අගනුවරදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී තිබෙනවා.

නවදිල්ලි නුවර සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතාද එම අවස්ථාවට එක්ව සිටි බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ

ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 01 ක ණය පහසුකමක් ලබාගැනීමයි මුදල් අමාත්‍යවරයාගේ මෙම සංචාරයේ මූලික අරමුණ වන්නේ.

Related posts

ශ්‍රී ලංකාව පිළිබද යෝජනාවලියේ ඡන්දය විමසීම අද

Mohamed Dilsad

ආසියානු කුසලාන කාන්තා 20-20 අවසන් මහා තරඟයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබයි.

Editor O

රු 5000 දීමනාව තවත් ගුරු කණ්ඩායම් කිහිපයකට 

Mohamed Dilsad

Leave a Comment