දේශීය

ජනපති බදාදා ජාතිය අමතයි

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එළඹෙන බදාදා (16) දින ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

රටේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳව ඔහු එහිදි කරුණු පැහැදිලි කිරීමට නියමිත බව වාර්තා වේ.

Related posts

පොලිස්පති පත්කරන අයුරු රජය පැහැදිලි කරයි

Mohamed Dilsad

වෘත්තීය සමිති සමඟ සහයෝගයෙන් වැඩ කිරීමට රජය සූදානම්

Mohamed Dilsad

අන්තර් පළාත් බස් රථ ධාවනයට මෙතෙක් අවසර නැහැ – ලංගම

Mohamed Dilsad

Leave a Comment