දේශීය

ඇමති වාසු නිල වාහන සහ නිවාසය භාරදෙයි

(UTV | කොළඹ) – ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා තම රාජකාරි වාහන සහ නිල නිවාසය අද (14) දිනයේ අමාත්‍යාංශ ලේකම්වරයාට භාර දී ඇතැයි වාර්තා වේ.

Related posts

රාජ්‍ය දේපල මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට යොදා ගන්නා බවට පැමිණිල්ලක්

Mohamed Dilsad

බලය බෙදීම සහ දේශපාලන විසඳුම් පිළිබඳ ජනාධිපති සමග සාකච්ඡා කළා – ශානක්‍යන් රාසමාණිකම්

Editor O

මහනුවර දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 63 දෙනෙක්

Mohamed Dilsad

Leave a Comment