දේශීය

ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තයට නව සභාපතිවරයෙක්

(UTV | කොළඹ) – ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ නව සභාපතිවරයා ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් එම් ආර් ඩබ්ලිව් ද සොයිසා මහතා පත් කර තිබේ.

ඔහු අද පෙරවරුවේ සිය ධුරයේ වැඩ භාරගැනීමට නියමිත බව ද වාර්තා වේ.

Related posts

යූරියා සහ බන්ඩි පොහොර ලබන සඳුදා සිට බෙදා හැරීමට පියවර

Mohamed Dilsad

පාතාල නායකයන් 10 ක් අල්ලන්න ජාත්‍යන්තර පොලිසියෙන් සහාය

Mohamed Dilsad

ඇඳිරි නීතිය කඩ කළ පිරිස 700 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment