දේශීය

මහ බැංකු අධිපතිගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්

(UTV | කොළඹ) – අමෙරිකානු ඩොලරයේ විකුණුම් අගය රුපියල් 230 ක උපරිම මට්ටමකට පත් කිරීමට ශ්‍රී ලංකා මහ ගත් පියවර සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදිද අදහස් පළ වුනා.

ඒ පිළිබද හෙට පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකදී මහ බැංකු අධිපතිවරයා විසින් කරුණු පැහැදිලි කරනු ඇති බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේ.

Related posts

අස්වැසුම අද (11) බැංකු ගිණුම්වලට

Editor O

සුදුසුකම් ලැබූ සියලු උපාධිධාරීන්ට පත්වීම් ලිපි තැපැල් කර අවසන්

Mohamed Dilsad

හිටපු ජනාධිපති සහ හිටපු අගමැතිගෙන් සීඅයිඩීය ප්‍රශ්න කරයි.

Editor O

Leave a Comment