දේශීය

සජබ ප්‍රධාන කාර්යාලයට ප්‍රහාරයක්

(UTV | කොළඹ) – සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයට ප්‍රහාරයක් එල්ල වී ඇති බව එම පක්ෂය කියයි. කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද පෙරවරුවේ පැවැති විරෝධතාවක් අතර තුළදී මෙසේ ගල්මුල් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි එම පක්ෂය කියයි.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගැන අභියාචනාධිකරණයෙන් තීන්දුවක්

Mohamed Dilsad

තෝරාගත් ගමනාන්ත කිහිපයකට ගුවන් ගමන් අඛණ්ඩව

Mohamed Dilsad

කටුනායකට පැමිණි ගුවන් යානා 06ක් ආපසු හරවා යවයි ; ගුවන් යානා බලාපොරොත්තුවෙන් සිටින මගීන්ට දැනුම්දීීමක්

Editor O

Leave a Comment