දේශීය

එක්සත් ජාතික පක්ෂයෙන් සත්‍යග්‍රහයක්

(UTV | කොළඹ) – අපේක්ෂාභංගත්වයට පත්ව සිටින සියලු ශ්‍රී ලාංකිකයන් සහභාගී කර ගනිමින් පක්ෂ දේශපාලනයෙන් තොර සත්‍යග්‍රහයක් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා.

මාර්තු 25 වෙනිදා සවස 03 ට කොළඹ හයිඩ් පිටියේදී මෙම සත්‍යග්‍රහය පැවැත්වෙන බවයි හිටපු අමාත්‍ය අකිල විරාජ කාරියවසම් මහතා කියා සිටියේ.

Related posts

කොළඹ නගර සභාවේ එජාප මන්ත්‍රීවරියකට , මාලිමාවේ මැර කණ්ඩායමක් පහර දීලා…

Editor O

රාජ්‍ය ඇමති ජයන්ත ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

රාජිත සේනාරත්නට එරෙහි ප්‍රතිශෝධන පෙත්සමේ තීන්දුව හෙට

Mohamed Dilsad

Leave a Comment