දේශීය

හෙට සහ අනිද්දා විදුලි කප්පාදුවේ වෙනසක්

(UTV | කොළඹ) – හෙට (04) දිනයේදී ඇතැම් කලාප සඳහා පැය 7ක් ද අනෙකුත් කලාප සඳහා පැය 4ක් පමණක් ද විදුලි කප්පාදුව සිදුකෙරෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසයි.

ඒ අනුව F සහ E කලාප සඳහා හෙට (04) දිනයේදී පැය 7ක කාලයක් ද අනෙකුත් කලාප සඳහා පැය 4ක් පමණක් විදුලිය කැපීම සිදුවෙයි.

මේ අතර ඉරිදා දිනයේදී A,B,C කලාප සඳහා පැය 2යි මිනිත්තු 30ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට ද තීරණය කර තිබේ.

Related posts

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හෙට සිට විවෘතයි

Mohamed Dilsad

නිල සංචාරයක් සඳහා විදේශ ඇමති අද සෞදියට

Mohamed Dilsad

මිනුවන්ගොඩ කොරෝනා පොකුර තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment