දේශීය

තවත් ඇමති ධුර කිහිපයක වෙනසක්

(UTV | කොළඹ) – කැබිනට් අමාත්‍ය ධූරවල තවත් වෙනස්කම් කිහිපයක් සිදුව ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව වනජීවි රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ විමලවීර දිසානායක මහතා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇත.

මීට පෙර එම අමාත්‍යාංශය පැවතියේ චමල් රාජපක්ෂ මහතා යටතේය.

එසේම වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය කැබිනට් අමාත්‍යවරයා ලෙස සී බී රත්නායක මහතා ද දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් තරග පරදින හේතුව මුල්වරට හෙළිකරයි

Mohamed Dilsad

ගතවූ පැය 72ට, ආපදාවලින් 46 දෙනෙක් ජීවිතක්ෂයට

Editor O

මැතිවරණ කොමිසම හෙට ජනපති හමුවට

Mohamed Dilsad

Leave a Comment